එකතු කරන්න
උදව් කරන්න බැරි වෙන්න පුළුවන් ඒත් ආදරේ කරන මිනිස්සු වෙන් වෙන විදිහට සැක ඇති වෙන විදිහට දෙන්නෙක් අතරට තුන් වෙනියෙක් වෙන්න එපා...... මොකද ආදරේ වැඩි උනාම මමිනිස්සු අන්ධ වෙනවා ඇත්ත මොකක්ද නැත්ත මොකක්ද තේරැම් ගන්න බැරි තැනටම...... ප්‍රේමය ඉදිරියේ මානුෂික හදවත් හරි අසරණයි තමා බන් 🙂 🇱🇰_𝑺𝒆𝒄𝒓𝒆𝒕 𝑺𝒐𝒄𝒊𝒆𝒕𝒚_🇱🇰

😔💔
ReplyDelete